ජනවාරි 13 වනදා සවස 3.00ට පමණ තිදරැ පියෙකු වන වර්නකුලසූරිය අසිත සරත් කුමාර
නමැති පුද්ගලයෙකුව දුන්ගාල්පිටිය සිය නිවස අසලදී කඩුවකින් සහ පිහියකින් කපා
ඝාතනය කර ඇත. වාර්තා වන පරිදි මිය ගිය අසිත සරත් කුමාර යන අය වයික්කාල
බෝලවත්තේ සාන්ත මරියා පාරේ පදිංචිකරැවෙක් වන අතර රැකියාව ලෙස
කසිප්පු ව්‍යාපාරයේ යෙදී සිට ඇත. දුංගාල්පාටියේ ද ඔහු විසින් කසිප්පු ව්‍යපාරය කරගෙන ගොස් ඇති අතර ඔහුව ඝාතනයට ලක්කොට ඇත්තේ කසිප්පු ව්‍යාපාරයේ යෙදී සිටි මවක් සහ පුතෙක=
විසිනි.
- සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් මිදි මීගමු ධීවරයෝ ලංකාවට......
- කුරණ AUTO & E ZONE ආයතනයේ වාහන මහජන ආරක්ෂාවට බාධාවක්?
- අතේ ඉතිරිවන රු 10ටත් විදින රෝහල් කැන්ටින්
- වල් වැදී ඇති රටේ නීතිය හා සාමය යළි තහවුරු කිරීමට LLRC නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතුයි
- රාජිත ඇමතිවරයාට මම එහෙම ප්‍රකාශයක් කළේ නෑ - ලෙස්ටර් නෝනිස් පියතුමා ප්‍රකාශ කරයි
