Friday, May 24, 2013
Breaking News
You are here: Home » 2012 » April » 08

Daily Archives: 2012 April 8

මීගමුවේ පාලනය දේශපාලන පාතාලය අතටද..?????

මීගමුවේ පොලවල් පාලනය කිරිමේ සිට අනෙකුත් සියල්ල තින්දු කරනුයේ මීගමුවේ දේශාපාලන පාතාලය විසිනි.අපි අවස්ථා ගණනාවකදි මේ බව කරුණු සහතිව අපේ පාඨකයා වෙත ගෙන ආවෙමු.  වසර 4 කටවත් පවත්වනු ලබන මැතිවරණයන්ගෙන් බලයට පත්ව මහනගර සභා අඥා පනතේ වගන්ති ප්‍රකාරව  නගරය පාලනය කිරිම සිදුකළ යුතුව තිබුනද  මීගමුවේදි නම් සිදුනොවන්නේද එයමය. එය එසේ කරන්නට නොහැකිව ඇත්තේ දේශපාලකයන් කිපදෙනෙකු විසින් මේ නගරය තමන්ට රිසි ... Read More »

මළවුන් මිහිදන් කිරිමට ඉඩනොදෙන්න යැයි කළ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි.

පෙරියමුල්ල මිසමේ 80 වියැති කිතුණු බැතිමතියකගේ අවසන් කටයුතු සදහා පෙරියමුල්ල පිට්ටනිය නොදෙන්න යැයැ කියමින් එම මිසමේ පිරිසක් මීගමුවේ කිතුණු සභා නායකත්වය පසුගිය දිනක හමුවට ගොස් තිබුණි.එයට හේතුව ලෙසින් ඔවුන් පවසා ඇත්තේ මිය ගිය තැනැත්තිය කිතුණු සංකල්ප වලට පටහැනිව කටයුතු කර ඇති බවය. එහෙත් මීගමුවේ සභා නායකත්වය විසින් මේ පැමිණිළිකරැවන් හට පවසා ඇත්තේ ක්‍රිස්තියාණි තැනැත්තියක ලෙසින් ඇයගේ භුමදානයට ඉඩ නොදි සිටිමට ... Read More »