Sunday, May 26, 2013
Breaking News
You are here: Home » 2012 » April » 23

Daily Archives: 2012 April 23

සොරෙකු අසුවේ

පසුගියදා මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ අපරාධ අංශය මගින් නිවෙස් මංකොල්ල කෑ මංකොල්ලකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිවෙසකින් වතුර මෝටරයක් සොරකම් කරමින් සිටියදී මෙම පුද්ගලයාව අසුවී ඇති අතර පසුව ඔහු සතුව සොරකම් කළ භාන්ඩ රැසක්ම පොලීසිය විසින් සොයාගෙන ඇත. පොලීසිය පවසන ආකාරයට මෙම සොරකමේ යෙදුණ පුද්ගලයා අවුරුදු 24ක් පමණ වයස ඇති කටුවපිටිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මීට පෙර ද මෙම පුද්ගලයා විවිධ දේපළ ... Read More »

යට ඇදුම් වල සගවා ගත් බඩු සතොසේ දී අසුවේ

2012 අපේ‍්‍රල් 18 වනදා මීගමුව සතොස අළෙවි ප‍්‍රදර්ශනාගාරයේදී සොරකමක් සිදුවිය. ඒ සදහා සැකපිට අත්අඩංගුවට ගත්තේ එක ම පවුලේ මවක් සහ දියණියකි. ඔවුන් මීගමුව ප‍්‍රදේශයේ පදිංචි පුරවැසියන් වන අතර එම් සොරකම අසුවූ විට එම ආයතනය විසින් ඔවුන්ව පොලීසිය ට බාරදී ඇත. ඔවුන් ඇද සිටි ඇදුමේ යට ඇදුම් වල විශේෂයෙන් සකස් කරගත් කොටසක චීස්, බිස්කට්, කිරිපිටි සහ අභ්‍යාස පොත්, පෑන් පැන්සල් වැනි ... Read More »