Tuesday, January 24, 2017
Breaking News
You are here: Home » Negombo Heritage » අවුරුදු 45 ක් පරණ මීගමුවේ මසන් ගහ !

අවුරුදු 45 ක් පරණ මීගමුවේ මසන් ගහ !

මීගමුව පෙරියමුල්ලේ පිහිටි අල්හිලාල් විදුහල් භුමියේ ඇති මසන් ගහට දැන් අවුරුදු 45 ක් ලු.
ඒ විදුහලෙන් උගෙනුම ලැබු පරම්පාරා ගානකට සුන්දර මතනකයන් රැසක් එක්රැස් කරල දුන්න මේ මසන් ගස ගැන අනික් අයටත් කියන්න අපට අවස්ථාව ලැබුනේ මේ වගේ දේවල් කවදත් සිය තෙවෙනි ඇසට හසුකරගන්නට උපන් හැකිකමක් තියෙන මුනියර් මිතුරා නිසා.
IMG-20160506-WA0004
IMG-20160506-WA0007

Comments

comments