Friday, September 22, 2017
Breaking News
You are here: Home » Photo Story » කැස්බෑ දඩයම ?

කැස්බෑ දඩයම ?

කැස්බෑ සතුන් දැල්වලට අසුවු පසු උන් මුදවා මුහුදට දමනු වෙනුවට ගොඩබිමට ගෙනවිත් හොරෙන් හෝ මස්කර විකිණිමේ ජාවාරමක් මේ දිනවල ජයටම කෙරිගෙන යන බැව් මීගමුව බසියවත්ත ප්‍රදේශයෙන් වාර්ථා වේ.
මෙහි දැක්වෙන්නේ එසේ මිය ගිය තවත් කැස්බෑවෙකුුගේ ඛේදනීය ඉරණම පිළිබදව වු ඡායාරූප සටහනකි.
ඡායා- අසානෝ
කැස්බෑවා 1
කැස්බෑවා 10කැස්බෑවා 8කැස්බෑවා 4

Comments

comments