Saturday, September 23, 2017
Breaking News
You are here: Home » Photo Story » මීගමුවේ මාදැල් ඇදීමේ අළුත්ම ක්‍රමය..

මීගමුවේ මාදැල් ඇදීමේ අළුත්ම ක්‍රමය..

ඉස්සර කාලේනම් මාදැලක් අදිනවා කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ධීවරයන් 100 දෙනෙක් විතර එකතුවෙලා බොහොමත්ම මහන්සියෙන් කරන කාර්‍යයක්. ඒත් දැන් දැන් ඒ සදහා නව ක්‍රම යොද් ගැනීමට ධීවරයන් යොමු වෙලා.

පහතින් දැක්වෙන්නේ මාදැල් ඇදීම සදහා මීගමුව වෙරළේදී යොදා ගන්නා අළුත්ම ක්‍රමයක් කැමරා කචයේ සටහන් වූ අවස්ථාවක්.

2

 

3

4

5

6

6

ඡායාරූප – අරුණ ශාන්ත නෝනිස් (අශාණෝ)

 

Comments

comments