Monday, December 18, 2017
Breaking News
You are here: Home » Photo Story » මුහුද සහ පල්ලිය

මුහුද සහ පල්ලිය

20170312_124814
ජුදාස් ගේ පාවදීමට සියවස් ගතවීය ….
අපගේ පාවාදීම්  හැම තත්පරයකම හදි කරයි පරිසරයටද , අපටමද
මුහුද කුණු දැමිමටය…
කලපුව අසූචි දිය හැලීමට..
පල්ලිය පව් කමාවටය…

අසිරිමත් පශ්චත්තාපය රැව් පිළිරැව් දෙයි
මාවත් වල ,
පසන්ගි ලතෝනි ද ඇසේ..
ඩෙංගු  මාරයා දත්විලිස්සා හිදී…
මේ හඩන්නේ මා වෙනුවෙන් ද තොප වෙනුවෙන්ද ක්‍රිස්තුස් අසයි …,


කුමාරි ප්‍රනාන්දු

Comments

comments