Monday, December 18, 2017
Breaking News
You are here: Home » Articles » මීගමුවේ බීම දන්සැල් දැඩි පරික්ෂාවට ! ගැටළු රැසක් මතුවේ.!

මීගමුවේ බීම දන්සැල් දැඩි පරික්ෂාවට ! ගැටළු රැසක් මතුවේ.!

dansal 11dansal 12dansal 16මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය විසින් සියළු දන්සැල් ලියාපදිංචි කළ යුතුයැයි නියෝග දි තිබුණද විශේෂයෙන්ම සරුවත් දන්සැල් මේ නියමය එතරම් පිලිපැද නොතිබුණ බව දැනටමත් සිදුකර ඇති විමර්ශනය වලදි  හෙළිව තිබේ.
මේ තැන්වලදි අනාවරණය වි තිබුණ ප්‍රධානතම කරුණ වුයේ මේ අය විසින් අනුමත කරන ලද ප්‍රමිතියෙන් යුත් දේවල් මේ බීම නිෂ්පාදනයේදි යොදාගෙන නොතිබුණ බවය.dansal 20දැන්සැල් 20
අඩුවියදමින් වැඩි බීම ප්‍රමාණයක් හැදිම කල්පනා කොට තිබුන මේ අය සිය දානමය පින්කම අවසානයට ගෙන ගොස් තිබුණේ ඇතැම් විට වකුගඩු වලට පවා හානිදායි විය හැකි දැ යොදාගනිමිනි.
මේ නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මේ අය වෙත දන්වා සිටියේ අනුමත ප්‍රමිතිගත අමුද්‍රව්‍ය පමණක් යොදා සිය දානමය දන්සැල් පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බවය.

Save

Comments

comments