Saturday, October 21, 2017
Breaking News
You are here: Home » Negombo Heritage » මීගමුව රෝහලටත් වෙසක් !

මීගමුව රෝහලටත් වෙසක් !

hospital 1මීගමුව රෝහලේ වෙසක් සැමරුම වෙනුවෙන් එහි කාර්ය මණ්ඩලය එක්ව අරුත්බර දැකුම්කළු වෙසක් කුඩුවක් නිර්මාණය කොට තිබුණි.
මෙම තොරණ මැයි 10 වෙනිදා විවෘත කරනු ලැබුවේ රෝහල් අධ්‍යක්ෂිකා නිලන්ති මහත්මිය විසිනි.
මේ අවස්ථාව සදහා රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ද එක්ව සිටියහ.MS madomMs madomdr.antonregistration10

Save

Comments

comments