Thursday, June 29, 2017
Breaking News
You are here: Home » Stories » පැකට් එක 1000 ගානේ මත් කුඩු විකුණු අයෙක් අත්අඩංගුවට

පැකට් එක 1000 ගානේ මත් කුඩු විකුණු අයෙක් අත්අඩංගුවට

drugs-dealing

දීර්ඝ කාලයක සිට යතුරු පැදියකින් මත් කුඩු ඛෙදා හරින දල පුද්ගලයෙකු ඊයේ 17 දින සීදූව දඩුගම පාලම අසලදී මත් කුඩු ගෑම් 3යි මිලි ගෑම් 118ක් සමග මිගමුව කෙටිඨාශ නීතිය බල ගැන්විෙමි ඒකකයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් නො 66 මිගමුව පාර ගොඩකදූර වත්ත පෑලීයගොඩ ප්‍රදේශයේ පදිංචි විරමුණි ආරචිචගේ එරන්ද පියතිලක 28 අවිවාහක පුද්ගලයෙකුය.
මිගමුව කටාන ප්‍රදේශවල පුද්ගලයින්ට පැකටි වෂයෙන් ඇසුරුම් කර එක් පැකැටිටුවක් රුපියල් දහසක මුදලකට අලවි කර ඇති බවත් ලබුනු තොරතුරකට අනුව උපාය දූතයෙකු මාර්ගයෙන් මත් කුඩු මිලදී ගැනීමට යාෙමිදී සැක කරු අත් අඩංගුවට ගත් බවත් සැක කරු මෙයට පෙර මත් කුඩු ජාවාරම් කර රක්ෂිත බන්දනාගාර ගතව සිට මාසකට පෙර ඇප මත නිදහස්ව පැමිණි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය
සැක කරු සම්බන්දයෙන් ඉදිරි පරික්ෂන කටයුතු සදහා සීදූව පොලීසියට භාර දී ඇත.

ප්‍රියප්‍රේම මාණික්කරත්න

Comments

comments