Saturday, October 21, 2017
Breaking News
You are here: Home » Citizen Page » පුත්තලමේ සිට හම්බන්තොටට නව බස් සේවාවක්..

පුත්තලමේ සිට හම්බන්තොටට නව බස් සේවාවක්..

පසුගිය අගොස්තු 8 වනදා අමාත්‍ය රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දක්වා ගමන්ගන්නා මගීන්ට නවබස්රථ දෙකක් ප්‍රදානය කිරීම සිදුවිය.

මේ බස්රථ දෙක පුත්තලම හා ආනමඩුව සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමට නියමිතය.

9e85b1cc7b96550a87ba6b8c0abd9066_L

Comments

comments