Thursday, August 24, 2017
Breaking News
You are here: Home » Editor's Choice » රථවාහන වැරදි සදහා අවම දඩයට කැබිනට් අනුමැතිය..

රථවාහන වැරදි සදහා අවම දඩයට කැබිනට් අනුමැතිය..

රථවාහන වැරදි සදහා අවම දඩය පැනීවීමට නියමිත අවම දඩයට අද දිනයේදී කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව කැබිනට් අනුමැතිය හිමිවූ අවම දඩය රු.25000ක් වනු ඇති.

  • රියදුරු බලපත්‍රයක් නොමැතිව රියපැදවීම
  • රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයන් සේවයේ යෙදවීම
  • මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය කර රිය පැදවීම.
  • නොසැලකිලිමත් රිය ධාවනය
  • වලංගු රක්ෂණ තොරව රිය පැදවීම යන වැරදි වලට මෙම අවම දඩය ක්‍රියාත්මක වනු ඇති.

DSC_0456

Comments

comments

Powered by Facebook Comments