Sunday, October 22, 2017
Breaking News
You are here: Home » News » කුරණ ප්‍රදේශයේ වෙඩි තැබීමක්..

කුරණ ප්‍රදේශයේ වෙඩි තැබීමක්..

කුරණ ප්‍රදේශයේදී ආයුධ සන්නද්ධ පිරිසක් හා විශේෂ කාර්යය බලකාය අතර වෙඩි හුවමාරුවක් මීට සුළු මොහොකතට පෙර සිදුවී ඇත.ඒ අතරම මෙම අායුධ සන්නද්ධ පිරිසට අයත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් වාර්ථා වේ.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න..

Type_56_rifle

Comments

comments