Thursday, August 24, 2017
Breaking News
You are here: Home » News » කුරණ වෙඩි තැබීමෙන් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ..

කුරණ වෙඩි තැබීමෙන් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ..

පතාල කල්ලියක සමාජිකයන් පිරිසක් යැයි සැක කෙරන පිරිසක් ගමන් ගත් වෑන් රථ දෙකක් ලුහුබදිමින් පැමිණි විශේෂ කාර්යය බලකා නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩර් රථයට කුරණ ප්‍රදේශයේදී වෑන් රථයේ ගමනගත් පිරිස විසින් වෙඩු ප්‍රහාරයක් ඒල කර ඇති අතර ඉන් පසු විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් එල්ල කර ප්‍රහාරයෙන් පතාල කල්ලියක්යැයි සැක කෙරෙන් පිරිසෙන් දෙදෙනෙකු තුවාල ලබා මේ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ ප්‍රහාරයෙන් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට හානියක් සිදුවී නැති අතර රෝහල් ගතකර දෙදෙනාගේ තත්වය බරපතලබවයි වාර්ථා වන්නේ.

DSCF9082

DSCF9090

DSCF9085

DSCF9095

DSCF9096

DSCF9098

 

Comments

comments

Powered by Facebook Comments