Sunday, October 22, 2017
Breaking News
You are here: Home » Stories » බස්නාහිර පළාත සංවර්ධනය කිරීමට මහානගර ව්‍යාපෘති කාර්යාලයන් පිහිටුවිමට කැබිනට් අනුමැතිය.

බස්නාහිර පළාත සංවර්ධනය කිරීමට මහානගර ව්‍යාපෘති කාර්යාලයන් පිහිටුවිමට කැබිනට් අනුමැතිය.

30-PM-Modi-to-Address-Sri-Lankan-Parliament-4

බස්නාහිර මහානගර සැලසුම්කිරීමේ ව්‍යාපෘති කාර්යාලය  2015 වසරේ පිහිටුවනු ලැබූ අතර මහානගර මූලාරම්භයන් යටතේ සම්පාදිත ව්‍යාපෘති ක්‍රියාතමක කිරීම සදහා බස්නාහිර කලාපීය මහානගර අධිකාරිය ස්ථාපිත කරන තෙක් ව්‍යාපෘති කාර්යාල 11ක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම කාර්යාලයන් පහත පරිදිය.

  • බස්නාහිර කලාපීය ගුවන්නගර සංවර්ධන ව්‍යාපෘතිය
  • බස්නාහිර වෙරල කලාපීය නගර සංවර්ධණ ව්‍යාපෘතිය
  • බස්නාහිර කලාපීය වැවිලි කර්මාන්ත නගර සංවර්ධන ව්‍යාපෘතිය
  • බස්නාහිර කලාපීය සංචාරක නගර සංවර්ධන ව්‍යාපෘතිය
  • බස්නාහිර කලාපීය තාක්ෂණික නගර සංවර්ධන ව්‍යාපෘතිය
  • බස්නාහිර කලාපීය පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය
  • බස්නාහිර කලාපීය හරිත නගර සංවර්ධන ව්‍යාපෘතිය
  • බස්නාහිර කලාපීය ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය
  • බස්නාහිර කලාපීය ඝණ අපද්‍රව්‍ය කලමණාකරන ව්‍යාපෘතිය
  • බස්නාහිර කලාපීය ඒකාබද්ධ ප්‍රජා සංවිධාන ව්‍යාපෘතිය
  • බස්නාහිර කලාපීය සැලසුම්කරන ව්‍යපෘතිය

 

Comments

comments