Friday, September 22, 2017
Breaking News
You are here: Home » Stories » මඩු පුදබිමේ තත්වය ශෝචනීයයි!

මඩු පුදබිමේ තත්වය ශෝචනීයයි!

FB_IMG_1502734417878ඇදහැලෙන මහ වැසි හේතුවෙන් මඩු පුදබිමේ බැතිමත්හු මහත්වු දුෂ්කරතා රැසකට මුහුණු දි සිටිති.මේ තත්වය හමුවේ මරුද මඩු මංගල්‍ය දේවමෙහෙයට පෙර දින පැවැත්වෙන සන්ධ්‍යා මෙහෙය ඉතා කෙටි ආශිර්වාදයකට පමණක් සිමාව තිබුණ බව අපගේ  ආරංචි මාර්ග දක්වා සිටි.
එමෙන්ම අද දිනයේ මංගල්‍ය දිව්‍ය පුජාව පෙ.ව 6.15 පැවැත්විම නියමිත අතර මරුද මඩු මෑණියන්ගේ ප්‍රතිමාව රැගෙන වීදි යාමේ වත්පිළිවෙතද පවතින කාලගුණ තත්වය හමුවේ අත්හිටුවා ඇතැයි සැලය.
FB_IMG_1502724000642FB_IMG_1502723990714FB_IMG_1502723983931FB_IMG_1502723907291FB_IMG_1502723897695

 

Save

Comments

comments