Friday, September 22, 2017
Breaking News
You are here: Home » Stories » ගූගල් හඩට සිංහල හා දමිළ භාෂාත් එක්වෙයි..

ගූගල් හඩට සිංහල හා දමිළ භාෂාත් එක්වෙයි..

තමන්ගේ හඩ ටයිප් කිරීමේ තාක්ෂණය තවත් සංකීරණ හා ආකර්ශනීය කිරීම සදහා ගූගල් සමාගම විසින් තවත් හඩ සෙවුම් භාෂාවන් 30ක් එයට අලුතින් එක්කිරීමට කටයුතු කර තිබෙනවා. එම භාෂාවන් 30ට සිංහල හා දමිළ භාෂාවන්ද එක්වීම විශේෂත්වයක්.ඒ අනුව භාෂාවන් 119ක් සදහා මේ සේවාව වලංගු වනු ඇති.

ගූගල් සමාගම විසින් එහි Cloud Speech API වෙත නව භාෂාවන් එකතු කරමින් ගූගල් පරිවර්තනය වැනි වෙනත් යෙදුම් වලට ඒවා ඒකාබද්ධ කිරීමට ක්‍රියාකරනු ඇති. ඊට අමතරව ඇමරිකාවේ ජීවත්වන මෙම  සේවාව භාවිතාකරන්නන්ට අවශ්‍ය කරන emojisද තමන්ගේ හඩ යොදාගනිමින් සෙවී කල හැකි වීමද විශේෂත්වයකි.

 

google-search-voice

Comments

comments