Thursday, December 14, 2017
Breaking News
You are here: Home » Negombo Heritage » බලනු මීපුර රංග සොබා

බලනු මීපුර රංග සොබා

මීගමුව කලා පදනම විසින් සංවිධානය කරන ලද , මීපුර රභ සොබා, නාට්‍ය දැක්ම ඊයේ සවස රුක්මණී දේවී සමරු රංග ශාලාවේදී පැවැත්වුණු අතර එහිදී කෙටි නාට්‍ය නිර්මාණ 4ක් වේදිකාගත විය.   මෙහිදී ශිල්පීන් හතරදෙනෙකුගේ නිර්මාණ වේදිකාගත කරන ලදී. එම නිර්මාණ වූයේ  රිචඩ් මානමුදලි මහතා ගේ ‘ හැඩ නැති  ඉර ”  ,ක්‍රිෂාන්ත වර්ණකුලසූරිය මහතා ගේ ‘ අකුර’  ,පීටර් වෙල්අඹගේ  මහතා ගේ  අඩහැරය , නෙවිල් ගාමිණී මහතා ගේ ‘උරුමය’  යනවේදිකා නාට්‍ය  වේ.
ඡායාරූප / ජූඩ් ලලන්තd1 0-02-06-1cbd93c6ee563d68ac2fa85c30c1c55826e523b2e76f846edabd1440f375125c_full 0-02-06-1dfbe0805ca687cd47db0d852f235fd72402f97fcc231ada0b7cb94b1aa174cf_full 0-02-06-6e85e720cb0bfb0f160b18a52a15dbb6dc414752e87025608b86a9a6431c5331_full 0-02-06-74a4519ed7f34dd27db7512e55e5cc23773f21abbc22e6497b50cdb06a173adc_full 0-02-06-548d965bf4c88e20801df3e9c6d53171494984d9e1c3c7f90738cd986a06f000_full 0-02-06-8886fee5651fd85e3a191507b2beaede107d41d9390634821b15662abe3a0e14_full 0-02-06-19457c1191f88ed6d9276a79b26ac961d2576e5816bf6510a4134a3158b70bcf_full 0-02-06-c1a18c2d8089f2f149132e6627eb826bb4218d78e9fd0d38f51bb9f347535442_full 0-02-06-e76b246e71329e888cba6dd95c5f25daffc51b159e89981470a407146e8d3285_full 0-02-06-e430164a5f17b78683bc2225ca877211b12d6244401b8a87b02971ef5c08efdb_full

Comments

comments