Monday, February 19, 2018
Breaking News
You are here: Home » Stories » හොරෙන් පාරට කුණු දැමු මීගමුවේ 18 ක් අත්අඩංගුවට ?

හොරෙන් පාරට කුණු දැමු මීගමුවේ 18 ක් අත්අඩංගුවට ?

garbege 5මේ මස 2 වනදා සිට 4 වෙනිදා දක්වා කාලය තුල හොරෙන් පාරට කුණු දැමු මීගමුවේ පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මේ කාල සිමාවේදි  බස්නාහිර පළාත තුල පුද්ගලයන් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි

 

Comments

comments