Monday, December 11, 2017
Breaking News
You are here: Home » informations » “ව්‍යාපෘති ඇගයීමේ ශිල්ප ක්‍රම ” කෘතිය එළිදැක්වීම:අද ! (සැප් 09)

“ව්‍යාපෘති ඇගයීමේ ශිල්ප ක්‍රම ” කෘතිය එළිදැක්වීම:අද ! (සැප් 09)

book cver“ව්‍යාපෘති ඇගයීමේ ශිල්ප ක්‍රම ” කෘතිය එළිදැක්වීම: කෘතහස්ත බැංකු කරුවකු වන ඩබ්ලිව්. ඩී. ප්‍රේමචන්ද්‍ර මහතා විසින් රචිත “ව්‍යාපෘති ඇගයීමේ ශිල්ප ක්‍රම ” කෘතිය එළිදැක්වීම සැප්තැම්බර් මස 09වෙනිදා උදෑසන 10.00ට කොළඹ නිදහස් මාවතේ අංක 14 පුස්තකාල සේවා මණ්ඩලයේදී පැවැත්වේ. සංවර්ධන ව්‍යාපෘති ඇගයීම පිළිබඳව වසර තිහකට අධික කාලයක ප්‍රායෝගික සහ න්‍යායික අත්දැකීම් තුලින් ලියා ඇති මෙම කෘතිය සංවර්ධන ක්ෂේත්‍රයේ නියැලී සිටින සැමටම හොද අත්වැලක් සපයනු ඇත. මෙම කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගී වන ලෙස එහි කර්තෘ ප්‍රේමචන්ද්‍ර මහතා සැමටම විවෘත ආරාධනයක් කරයි.
අරුණ ශාන්ත නෝනිස්

Comments

comments