Monday, December 11, 2017
Breaking News
You are here: Home » Articles » මීගමුවේ තියෙන්නේ එක දේශපාලන අධිකාරියක් පමණක් යැයි රොයිස් විජිත කියයි !

මීගමුවේ තියෙන්නේ එක දේශපාලන අධිකාරියක් පමණක් යැයි රොයිස් විජිත කියයි !

roies 2මීගමුව සංවර්ධන සම්බන්ධීකරන කමිටුව පසුගිය 11 වනදා මීගමුව නගර සභාවේදී පැවැත්වුණ අතර මේ සදහා මිගමුවේ සියලූම රාජ්‍ය ආයතන වල නිලධාරීන් සහ දේශපාලන  නායකයින් සහභාගී වූහ. මෙහිදී මීගමුවේදී ඉදිරියේදී සිදුකිරීමට ඇති වැඩසටහන් පිළිබදව ක්ෂේත්‍ර නිලධාරීන් විසින් සභාව දැනුවත් කරන ලදී.
මීගමුවේ දේශපාලන අධිකාරිය පිළිබදව මතුව ආ සංවාදයකට එක්වෙමින් මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපති රොයිස් විජිත මහතා කියා සිටියේ මීගමුවේ දේශපාලන අධිකාරිය යනු තමාත් ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් මහතාත් එමෙන්ම පළාත් සභා මන්ත්‍රින් වන සාකාවුල්ලා සහ සාෆි රහිම් යන අයවලුන් පමණක් බවය.

Comments

comments