Thursday, December 14, 2017
Breaking News
You are here: Home » Stories » පාරට හොරෙන් කුණු දාපු 07ක් අත්අඩංගුවට?

පාරට හොරෙන් කුණු දාපු 07ක් අත්අඩංගුවට?

Cost-Of-Removing-Your-Own-Garbage-Garbage-Removalමිගමුව නගරයේ පසුගිය දිනවල පාරවල් වලට හොරෙන් කුණුගෙනත් දැමු 7දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇතැයි වාර්ථාවේ.පසුගිය මාසයේදි මිගමුව ප්‍රදේශයෙන් මෙසේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබුණි .

Comments

comments