Monday, December 11, 2017
Breaking News
You are here: Home » Negombo Heritage » ළමා දිනය වෙනුවෙන් පාසල් ළමුන්ට ගුරු උපහාර

ළමා දිනය වෙනුවෙන් පාසල් ළමුන්ට ගුරු උපහාර

වැලිහේන රෝමානු  කතෝලික දමිළ විද්‍යාලයේ දී  ලෝක ළමා දිනය සමරමින් මෙවරත් විශේෂ වැඩසටහක් පාසලේ දරුවන් වෙනුවෙන් පවත්වන ලදී. මෙම වැඩසටහනට විවිධ ප්‍රසංග ,තෑගි ප්‍රධානයන් වැනි අංග ඇතුළත් වී තිබුණ අතර මෙම උත්සවය පාසලේ විදුහල්පති පාසලේ දරුවන් වෙනුවෙන්එම්.ඉෂෙඩ්.සාජහාන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙන්ම ආචාර්්‍ය මණ්ඩලය එක්ව මූල්‍ය විදයම් දරමින්  සංවිධානය කළ වැඩසටහනකි

Principal.
4 6 10 12 Chief Guest. Nesa Malar Teacher.

Comments

comments