Wednesday, February 21, 2018
Breaking News
You are here: Home » Editor's Choice » ශ්‍රී ලංකාවේ සෑම පැය 4කට වරක් ස්ත්‍රී දූෂණයක්.

ශ්‍රී ලංකාවේ සෑම පැය 4කට වරක් ස්ත්‍රී දූෂණයක්.

Raped

මෙරට තුල සෑම පැය 4කටම වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ජනපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා පවසනවා. ලොව පළමු අග්‍රාමාත්‍යවරිය හා පළමු ජනපතිනිය බිහිකල රට වශයෙන් මෙය ඉතාමත් ලැජ්ජාසහගත කරුණක් බවයි ඒ මහතා සිය අදහස් දැකවීමේදී සදහන් කරේ. එහිදී ඒ මහතා තවදුරටත් සදහන්කරේ මෙවැනි සිදුවීම් වල වැඩි වශයෙන් ගොදුරු බවට පත්වන්නේ පාසල් දැරියන් බවයි.

 

 

Comments

comments