Monday, February 19, 2018
Breaking News
You are here: Home » News » බස්නාහිර පළාතේ ඩෙංගු වර්ධනය ගැන ජාතික ඩෙංගු මර්දන ඒකකය සීරුවෙන්

බස්නාහිර පළාතේ ඩෙංගු වර්ධනය ගැන ජාතික ඩෙංගු මර්දන ඒකකය සීරුවෙන්

පසුගිය මාස දෙකක සිට ඩෙංගු රෝගීන් වාර්තා විමේ විශාල අඩුවක් පෙන්නුම් කළ අතර දිගටම පවතින වර්ෂාව හේතුවෙන් එය නැවත වැඩිවීමේ අවධානමක් නැවත මතුවී තිඛේ.  මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින්   සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍යඅමාත්‍ය  රාජිත සේනාරත්න විසින්  ප්‍රදේශයේ  වර්ෂාපතනය අධික ප්‍රදේශ වල ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය,  ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.dengue-6

Comments

comments