Saturday, October 21, 2017
Breaking News
You are here: Home » Stories » වල්ලපට්ටා රැගෙන යාමට උත්සාහ කළ කුවේට් ජාතිකයා අත්අඩංගුවට

වල්ලපට්ටා රැගෙන යාමට උත්සාහ කළ කුවේට් ජාතිකයා අත්අඩංගුවට

රුපියල් එක් ලක්ෂ පනස්හතර දහසක් පමණ වටිනාකමකින් යුත් වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටින්  රැගෙනයාමට  සූදානම්ව සිටි කුවේට් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් අද පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන ඇත.
වස අවුරුදු 57ක් වයසැති මෙම පුද්ගලයා අද උදේ 4.40ට පමණ යූඑල් 404 දරන ගුවන් යානයෙන් ඔහු තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට සූදානමිව සිට ඇති අතර වල්ලාපට්ටා තොගය රාජ්‍ය සන්තක කර ඇති අතර අතර සැකකරුට දැඩි ලෙස අවවාද කර මුදා හැර තිඛේ.1150935931898743877wallapatta-l

 

Comments

comments