Monday, February 19, 2018
Breaking News
You are here: Home » News » සුදුසුකම් නැති නෝනා කෙනෙක්ට තනතුරු දුන් මිගමුව කොමසාරිස් ඇනගනී !

සුදුසුකම් නැති නෝනා කෙනෙක්ට තනතුරු දුන් මිගමුව කොමසාරිස් ඇනගනී !

stock-vector-cute-cartoon-boy-and-girl-both-in-separate-layers-for-easy-editing-77662453මීගමුව මහනගර සභාවේ පරිපාලන නිලධාරි තනතුරට ප්‍රමාණවත් සුදුසුකම් සහිත නිළාධාරින් රැසක් සිටියදි නාගරික කොමසාරිස්වුගේ තේරිම වුයේ  අඩුසුදුසුකම් ඇති වෙනත් කාන්තාවකි.
එහෙත් කොමසාරිස්වරයාගේ කැමැත්තට වැඩි ආයුෂක් තිබුනේ  නැත.
සදුසුකම් ඇති  සියලලෝම නාගරික කොමසාරිස්ට හරහට සිටියෝය
මේ නිසා අකමැත්තෙන්ම වුවද කොමාසරිස්වරයට සිය තේරිම දැන් අතඅරි්නනට සිදුව තිබේ.

 

Comments

comments