Saturday, November 18, 2017
Breaking News
You are here: Home » Stories » මීගමුවේ කුඩු රජෙක් දළුපොතින් අල්ලයි !

මීගමුවේ කුඩු රජෙක් දළුපොතින් අල්ලයි !

Young man in handcuffs

Young man in handcuffs

රාජපක්ෂ පාලනය සමයේදි ඉතා සිඝ්‍රයෙන් මීගමුව තුල පැතිර යන්නට පටන් ගත් මත්උවදුරු දැන් මීගමුවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්ත වන්නට පටන් ගෙන තිබේ.
මේ අතර පොලිසිය ඇතුළු බලධාරින් විසින් අල්ලනු ලබන්නේ පොඩ්ඩන් පමණක් බවත් කුඩු රාජාලා තවමත් නිදැල්ලේ බවත් සමාජයෙන් නිතර එල්ල වන චෝදනාවක් පවති.
තතු මෙසේව තිබියද පසුගිය දිනක මීගමුව තුල ක්‍රියාත්මක ප්‍රධාන පෙලේ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි සැලය.
මේ එක් අයෙකු දළුපත ප්‍රදේශයේ අයෙකු බවද කියැවේ.

 

Comments

comments