Saturday, November 18, 2017
Breaking News
You are here: Home » Business » දේශීය පානයන් හදා ජයග්‍රහණ ලබයි

දේශීය පානයන් හදා ජයග්‍රහණ ලබයි

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැලැටි හා ජාන සංරක්ෂණ ඒකකය එක්ව ලෝක ආහාර දිනයට සමගාමිව පැවැත්වු ස්වාභාවික ආහාර හා බීම වර්ග තරඟාවලියේ පුත්තලම් දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයත් සමස්ත ලංකා දෙවන ස්ථානය දිනා ගැනිමට වෙන්නප්පුව හෙළ බොජුන් හළේ සේවය කරන එම් ඒ එම් සුලෝචනි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ස්වාභාවික ගොරකා බීම පානය සමත් වි තිබේ.   /සටහන සහ ඡායා – චන්දන ප්‍රනාන්දු/වෙන්නප්පුව 
23031358_1824977204211671_7689633933926284814_n22853093_1824977007545024_3525051179258679522_n

Comments

comments