Saturday, November 18, 2017
Breaking News
You are here: Home » Citizen Page » හරිශ්චන්ද්‍රපුර නාථ කෝවිල අසල විදුලි කණු 4ක් කඩා වැටේ

හරිශ්චන්ද්‍රපුර නාථ කෝවිල අසල විදුලි කණු 4ක් කඩා වැටේ

පසුගිය (8) වනදා මීගමුව -හරිශ්චන්ද්‍රපුර පිහිටා ඇති නාථ කෝවිලේ අසල මාර්ගයේ ඇති විදුලිපහන් කණු 4ක් කඩාවැටී කෝවිලේ තාප්පයටද හානි සිදුවී ඇත. මේ හේතුවෙන් හරිශ්චන්ද්‍රපුර ප්‍රදේශයේ නිවාස වලට විදුලිය ඇණහිට ඇති බවත් මේ වනතෙක් විදුලිය විසන්ධි වී පවතින බවත් වාර්තා වේ.

Micromax

Micromax

ඡායා සහ සටහන – සදුනි නිමාෂා

Comments

comments