Thursday, April 26, 2018
Breaking News
You are here: Home » Stories » අඩුකළ බියර් බෝතලයක් රු 150යි ! කෑන් එකක් රු 130යි !එත් විකුණන අය ලඟ තාමත් පරණ මිළ ?

අඩුකළ බියර් බෝතලයක් රු 150යි ! කෑන් එකක් රු 130යි !එත් විකුණන අය ලඟ තාමත් පරණ මිළ ?

බියර් මිල දැන් පහල යන ආකාරය පිලිබද අදාල චක්‍රලේඛනයන් දැන් නිකුත්ව තිබේ.මේ අනුව ලයන් ලාගර බියර් බෝතලයක් රු 150ක් ලෙසින් දක්වා තිබේ.කුඩා කෑන් බියර් එකක් රු 130කි.තතු එසේ වුවද මේ පිලිබදව මිගමුවේ කාර්ගිලස් සුපිරි වෙළද සැලෙන් අප කළ විමසිමකදි කියා සිටියේ තම ආයතනය තවමත් බියර් විකුණනු ලබන්නේ පරණ මිලටම බවය.FB_IMG_1510577136550

Comments

comments