Saturday, November 18, 2017
Breaking News
You are here: Home » News » අඩුකළ බියර් මිළ දැන් මීගමුවේ ක්‍රියාත්මකයි ! බෝතලයක් රු 150යි !

අඩුකළ බියර් මිළ දැන් මීගමුවේ ක්‍රියාත්මකයි ! බෝතලයක් රු 150යි !

-beerඅඩුකළ බියර් මිළ දැන්   මීගමුවේද ක්‍රියාත්මක විමට පටන් ගෙන තිබේ.අද සවස්වරුවේ අප කාර්ගිලස් සුපිරි වෙළද සැලෙන් කළ විමසිමකදි ඔවුන් කියා සිටියේ තමන් තවමත් බියර් අලෙවි කරනු ලබන්නේ පරණ මිළටම බවය.
එහෙත් මිට සුළු මොහොතකට පෙර අප කළ විමසුමකදි දන්වා සිටියේ අඩුකළ මිළට දැන් මීගමුවේ කාර්ගිලස් තුලින් බියර් ලබාගත හැකි බවයි.
මේ අතර කිල්ස් සුපර් වෙතින් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් තමන්ච අද සිට අඩුකළ බියර් මිළ ක්‍රියාත්මක කර ඇති බව දන්වා සිටියේය.FB_IMG_1510577136550

Comments

comments