Thursday, April 26, 2018
Breaking News
You are here: Home » Citizen Page »

පහේ ශිෂ්‍යත්ව විභාගයෙන්  දිවයිනේ පළමු ස්ථානය ලබාගත් දිනුක ක්‍රීෂාන් කුමාර් ශිෂ්‍යාට උපහාර දැක්වීමට  ඔහු ජීවත්වන  දළුපත ග්‍රාමයේ  ජනතාව විසින් ඊයේ (12) වනදා  විශේෂ උත්සවයක් පවත්වන ලදී. මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් ලාන්සා පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත ,මෙන්ම ආගමික නායකයින්ද ගම්වාසීන් මෙන්ම ග්‍රාම නිලධාරී මහත්වරුන්ද සහභාගී වී සිටියහ. DSC04373-1 DSC04397 DSC04399

ඡායාරූප – එම්.ඉෂෙඩ් සාජහාන්

Comments

comments