Monday, December 18, 2017
Breaking News
You are here: Home » Stories » එන්න මීගමුවට අද ! බලයා රු 230යි! ලින්නා රු240යි !ඇටවල්ලා රු 230යි !

එන්න මීගමුවට අද ! බලයා රු 230යි! ලින්නා රු240යි !ඇටවල්ලා රු 230යි !

ඇටවල්ලා

ඇටවල්ලා

මීගමුව පිටිපන මහලෙල්ලමේ මාළු මිළ තවමත් වැඩි වශයෙන් ඉහලට ගොස් නැති බවත් මධ්‍යම තත්වයක තිබෙන බව අපට පවසා සිටිනේනේ මත්‍යස්‍ය අලෙවි ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකු වන සංගිත් ප්‍රනාන්දු මහතාය
ඔහුට අනුව අද දිනයේ ගුණාත්මක බවින් ඉහලතත්වයේ බලයා කිලොවක් රු 230 කි .ලින්නා කිලෝවක් රු 230කි.ඇටවල්ලා කිලෝවක් රු230යි ,හුරුල්ලා කිලොවක් රු240යි .
මේ අතර මුරුල්ලා කිලොවක් රු 160 කි .

 

Comments

comments