Monday, December 18, 2017
Breaking News
You are here: Home » Citizen Page » කැල්ටන් සමූහ ව්‍යාපාරයේ වාර්ෂික ලේ දන්දීම අද

කැල්ටන් සමූහ ව්‍යාපාරයේ වාර්ෂික ලේ දන්දීම අද

මීගමුව කැල්ටන් සමූහ ව්‍යාපාරය විසින් වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ පුන්‍යකර්මය අද (06) වන දින උදේ 9.00 ට ආරම්භ විය. මෙම අවස්ථාවට කැල්ටන් සමූහ ව්‍යාපාරයේ  ප්‍රධානීන් ඇතුළු සාමාජික සාමාජිකාවන් සහභාගී වූහ. මෙම ලේ දන්දීමේ වැඩසටහන අද පෙරවරු  3.00දක්වා බෝලවලාන ජයසුදර්ශනාරාමයේදී පැවැත්වේ.IMG_1988 IMG_1982

Comments

comments