Monday, December 18, 2017
Breaking News
You are here: Home » Editor's Choice » වැඩි ගාණට අල වික්කොත් වහාම දැනුම් දෙන්න !

වැඩි ගාණට අල වික්කොත් වහාම දැනුම් දෙන්න !

potatoesජිවන වියදම් කමිටුව විසින් ගනු ලැබු තින්දුකට අනුව අත්‍යවශ්‍ය පාරිහෝගික භාණ්ඩ 4 ක් සදහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
ඒ අනුව අල කිලෝවක් රු 76කි . පරිප්පු කිලෝවක් රු130කි.සාලයා කරවල කිලොවක් රු 425 කි. කට්ටා කිලෝවක උපරිම සිල්ලර මිළ වන්නේ කිලොවක් රු 1000කි.
මේ මිළ ගණන් වලට වඩා වැඩියෙන් අලෙවි කරෛන්නේද යන්න ගැන පාරිහෝගික කටයුතු අධිකාරිය විමසිල්ලෙන් සිටි.
පරිහෝගික අධිකාරිය – ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය  – +94 33 7755455

Comments

comments