Thursday, January 18, 2018
Breaking News
You are here: Home » Editor's Choice » ‘පල්පසා කැෆේ’ නවකතාව එළිදැක්වීම හෙට !

‘පල්පසා කැෆේ’ නවකතාව එළිදැක්වීම හෙට !

Sunanda Deshapriya 1සුනන්ද දේශප්‍රිය විසින් පරිවර්තනය කරන ලද ‘පල්පසා කැෆේ’ නවකතාව එළිදැක්වීම 2018 ජනවාරි 11 වන දින සවස 3.30ට කොළඹ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

එදින ‘යුද්ධය, මානව හිමිකම් සහ කලාව’ මැයෙන් කෙරෙන සාකච්චා සභාවේ මුලසුන එස්.ජී. පුංචිහේවා විසින් දරනු ඇති අතර කතාබහට මුලපිරුම චූලානන්ද සමරනායක විසින් කෙරෙනු ඇත. සන්ධ්‍යා එක්නැළිගොඩ සහ ජයතිලක බණ්ඩාර විසින් අදහස් දැක්වීමට නියමිතය.

නාරායන් වග්ලේ විසින් රචිත මෙම කෘතිය නේපාලි බසින් සිංහල බසට පරිවර්තනය වුණු ප්‍රථම නවකතාව වේ. ගරිල්ලා යුද්ධය, ආදරය සහ මානව හිමිකම් තේමා කොටගත් පල්පසා කැෆේ කෘතිය ලංකා නිව්ස් වෙබ් අනුබද්ධ නෙළුම් යාය ප්‍රකාශනයකි.

Comments

comments