Thursday, January 18, 2018
Breaking News
You are here: Home » Articles » එවරෙස්ට් තරනය කළ ලංකාවේ තරුණයෝ

එවරෙස්ට් තරනය කළ ලංකාවේ තරුණයෝ

PCJT (Java Institute Software Engineering Everest Team ) කණ්ඩායම දරුණු කාලගුණ තත්වයක් යටතේ Everest ගවේෂණය සිදුකර ඇති අතර මේ දක්වා කිසිදු විශ්ව විද්‍යාලයක් දෙසැම්බර් මාසය තුල මෙම කඩයිම පසුකර නොමැති බව ද වාර්තා වේ.මේ සදහා සහභාගී වූ කණ්ඩායම  ඊයේ (11) උදෑසන දිවයිනට පැමිණියහ.

එවරෙස්ට් තරනය කළ කණ්ඩායම
1. භාතිය තිසේරා ( කළමණාකාර අධ්‍යක්‍ෂක – Java Institute)
2. එෂාන් ඕෂධ
3. දිල්ෂාන් නවින්ද
4. මනීෂ චන්දුල1-1 2-1 2018-01-07-PHOTO-00000812

Comments

comments