Thursday, January 18, 2018
Breaking News
You are here: Home » News » 2018 ටත් ඩෙංගු මදුරුවා වැඩ පටන් අරන් ?

2018 ටත් ඩෙංගු මදුරුවා වැඩ පටන් අරන් ?

මීගමුව තුළ ඩෙංගු  උණ ව්‍යාප්තිය  පිළිබදව  අවධානමක් තිඛෙන බව අද (12) මීගමුව  නගර සභාව විසින් ප්‍රසිද්ධ දැනුම්දීමක් සිදුකරන ලදී. මේ සම්බන්ධයෙන් මීගමුව  මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයෙන්   කරන   විමසීමක් අනුව   මීගමුව තුළ  මේ වනවිට ඩෙංගු රෝගීන් 58ක් වාර්තා වී ඇති බව සඳහන් කරන ලදී. මේ වන විට ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති කලාප ලෙස ,රුක්මණීදේවී මාවත, අඟුරුකාරමුල්ල පන්සල පාර,පෙරියමුල්ල , කුඩාපාඩුව, මීරිගම පාර,එත්තුකාල,මීරිගම පාර හඳුනාගෙන ඇති බව කාර්යාල තොරතුරු වාර්තා කර සිටියි. new dengi

Comments

comments