Tuesday, May 22, 2018
Breaking News
You are here: Home » Negombo Heritage » මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පොංගල් බතක් ඉදෙයි ..

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පොංගල් බතක් ඉදෙයි ..

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින්  ඊයේ  (17) තෛයි පොංගල් උත්සවයක් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට මීගමුව හින්දු තරුණ සංගමයේ සාමාජිකයන් හා  මීගමුව ආගමික   නායකයින් මෙන්ම මීගමුව ප්‍රාදේශි ලේකම්තුමා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ. 51(1) AGA DSC02706 DSC02707 DSC02708 DSC02709 DSC02710 DSC0271150 DSC02713 DSC02726එම්.ඉෂෙඩ් සාජහාන්

Comments

comments