Tuesday, May 22, 2018
Breaking News
You are here: Home » News » ජංගම දුරකථනයක් නිසා දුම්රියට තවත් අයෙකු සීදුවේදි බිලිවෙයි ?

ජංගම දුරකථනයක් නිසා දුම්රියට තවත් අයෙකු සීදුවේදි බිලිවෙයි ?

mobilePhone_2414866b(00.35 am )ජංගම දුරකතනයක් කනේ තබාගෙන දුම්රිය ගැන කිසිදු අවධානයක් නැතිව දුම්රිය මග අසල සිටි අයෙකු දුම්රියට බිලිව ඇත..
38 වියැති මොහුගේ සිරුර මීට පැයක කිහිපයකට කලින් මීගමුව රෝහල වෙත රැගෙන විත් තිබේ.
ඔහු සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියැවේ.

Comments

comments