Wednesday, February 21, 2018
Breaking News
You are here: Home » Negombo Heritage » මීගමුවේ පළමු නගරාධිපතිවරයා මීගමුවට දුන් තෑග්ගට දැන් 60 පනියි !

මීගමුවේ පළමු නගරාධිපතිවරයා මීගමුවට දුන් තෑග්ගට දැන් 60 පනියි !

weji 2(7.30 pm )මීගමුවේ පළමුව නගරාධිපතිවරයා වුයේ විජයරත්නම් මහතාය. ඔහු මීගමුවට අපුරු තෑග්ගක් එකල දායාද කර තිබුණි.
පාසැලක් හැරිම සිරගෙවල් ගණනාවක් වැසිමක් යැයි කියමනක් තිබේ.
ඒ කියමනේ අගය කොයිතරම් නම් යළි යළිත් ඔප්පු කරදෙනු ලබන අවස්ථාවක් පසුගියදාක උදාවි  තිබුණි.
එනම් එනම් විජයරත්නම් මහතා විසින් මීගමුවට එදා දායාද කළ පාසැලට මේ වන විට වසර 60 ද ඉක්මවා තිබුණ බැවිනි.
දමිල බස කතාකරන හින්දු පාසැලක් ගම්පහටම ඇත්තේ එකකි.
ඒ මීගමුව වැල්ලවිදිය පිහිටි විජයරත්ව් විද්‍යාලයයි.
එහි 63 වන උපන් දිනය සමරනු වස් විශේෂ උත්සවයක්ද පසුගියදා සංවිධානය කර තිබුණි.

Comments

comments