Wednesday, February 21, 2018
Breaking News
You are here: Home » Citizen Page » මීගමුවේ කළු සල්ලි විසිවෙයි ! ඡන්ද කාඩ් මුදලට ගැනිමේ කුමන්ත්‍රණයක් ?

මීගමුවේ කළු සල්ලි විසිවෙයි ! ඡන්ද කාඩ් මුදලට ගැනිමේ කුමන්ත්‍රණයක් ?

SOD-Money-Gang-Cartoon-psd18284-1පැවැති රාජපක්ෂ පාලනය තුල කළු සල්ලි ජාවාරම ජයටම සිදුකෙරුණ ප්‍රධාන නගරය මීගමුව යැයි කිවෝත එය නිවරදිය. රාජපක්ෂ පවුලේ සියළු අනිතික කලු ජාවාරම් වල නියෝජිතයන් සිටියේ මීගමුවේය.
මේ අය විසින් දැන් තමන්ට අහිමිව යැමට නියමිත කළු සල්ලි මර්මස්ථානය බේරා ගැනිම සදහා දැවැන්ත කුමන්ත්‍රණයක අරඹා තිබේ. මේ සදහා ඇති පදමින් කළු සල්ලි ද මේ වන විසිකරමින් තිබේ.
රු 3000 කට අඩු ලයිට් බිල් බලෙන්ම රැගෙන ගෙවා දමති.
බඩු බෙදිලිද එමටය..
ජන්ද කාඩ් එකතු කොට ඒ අයව ජන්ද පොලට යැමට ඉඩනොදිමටද ඇති සැලැස්මක් ගැන කසුකුසු තැන තැනය.
මේ සියල්ල මේ අවසන් හොරා කිපය තුල කළුවරේම සැලැසුම් වෙමින් තිබේ.
පොලිසිය මීගමුව තුල අපක්ෂපාත ලෙසින් ක්‍රියාත්මක විමට කටයුතු කළහොත් පමණක් මීගමුව තුල මැතිවරණය සාමාකාමි සහ සාධාරණ එකක් වනු ඇත.
ෂෙල්ටන් ප්‍රනාන්දු – කඩොල් කැලේ

Comments

comments