Wednesday, February 21, 2018
Breaking News
You are here: Home » News » පෝරුතොට කම්මල්තුරේ පොහොට්ටුවට 4 වෙනි තැන !

පෝරුතොට කම්මල්තුරේ පොහොට්ටුවට 4 වෙනි තැන !

epa04549254 Election officials carry ballot boxes to polling centers one day ahead of the Presidential Elections in Colombo, Sri Lanka, 07 January 2015. The crucial Presidential election is being held two years ahead of its due date. According to the Elections Secretariat, over 15 Million are elegible to vote at about 12,000 polling centers on 08 January to elect the seventh President for another six years. EPA/M.A. PUSHPA KUMARA

පෝරතොට කම්මල්තුරේ 77 ඒ මුස්ලිම් දේවස්ථානය අසල ඡන්ද මධ්‍යස්ථානයේ නිළනොවන ඡන්ද ප්‍රතිපලය මේ වන විට නිකුත්ව තිබේ
ඒ අනුව අත ලකුණුට ඡන්ද 582
අලියා ඡන්ද 281
මාළුවා 191
පොහොට්ටුව 65
මොණරා 57
ජවිපෙ12
සරුංගලයේ 11
දැනට වාර්ථා වන පළමු ඡන්ද ප්‍රථිපලයෙන් අත ඉදිරියට පැමිණ ඇති අතර පොහොට්ටුවට හිමිව ඇත්තේ 4 වෙන් ස්ථානයයි.
මෙම ඡන්ද කොට්ටාශයට අදාලව තවත් මධ්‍යස්ථාන දෙකක ප්‍රථිපල නිකුත්විමට නියමිතය ඇත.
දැනට නිකුත්ව ඇති මේ නිල නොවන ඡන්ද ප්‍රථිපල අයත් කොට්ටාශය නියෝජනය කරනනේ මහින්ද පිළේ සිට ශ්‍රිලනිපයට පැමිණි බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එම් . සකාවුල්ලා මහතාය.

 

 

Comments

comments