Tuesday, May 22, 2018
Breaking News
You are here: Home » News » එජාප ආධාරකරුවෙකුට පහර දුන් සුපර්සොනික් අනුර අත්අඩංගුවට !

එජාප ආධාරකරුවෙකුට පහර දුන් සුපර්සොනික් අනුර අත්අඩංගුවට !

arrestසරත් ගුණරත්න මහතාගේ ප්‍රබල ආධාරකරුවෙකු වන කොච්චිකඩේ සුපර්සොනික් හිමිකරු අනුර නැමැත්තා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දිනයේ සහ විශේෂයෙන්ම දළුපත ප්‍රදෙශයේදි එජාප ආධාරකරුවෙකුට පහර දිම හේතුවෙන් පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
පහර කැමට ලක්වු තරුණයා මේ වන විට මීගමුවෙ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්ථාවේ.

Comments

comments