Wednesday, February 21, 2018
Breaking News
You are here: Home » Editor's Choice » මාළුවාගේ ප්‍රශ්ණයක් නිසා ලයිස්තු ප්‍රථිපල ප්‍රමාදයි !

මාළුවාගේ ප්‍රශ්ණයක් නිසා ලයිස්තු ප්‍රථිපල ප්‍රමාදයි !

400-05361124මීගමුව මාළුවා ලකුණින් තරග තළ ස්වාධින කණඩායමේ ඡන්ද ගණන 884 වුවද එය 8840 ක් ලෙසින් එකතු කර තිබිම හේතුවෙන් එයට එරෙහිව සියළු පක්ෂ සිය විරෝධය පළකර තිබිම හේතුවෙන් මීගමුවේ එක එක් පක්ෂ වෙත ලැබිය යුතු අතිරේක ලයිස්තු මන්ත්‍රිධුර ගණන තවමත් අවසන් වශයෙන් තිරණය කරගැනිමට නොහැකිව තිබේ.
මාළුවා ස්වාධින කණ්ඩායම නිමල් ලංසා විසින් මුදල් ගෙව පිහිටවු තවත් එක් ස්වාධින කණ්ඩායමකි.

Comments

comments