Wednesday, May 23, 2018
Breaking News
You are here: Home » Articles » මැතිවරණ නීතිය කැඩු 10 ක් අත්අඩංගුවට ! 9 දෙනෙක්ම පොහොට්ටුවේ !

මැතිවරණ නීතිය කැඩු 10 ක් අත්අඩංගුවට ! 9 දෙනෙක්ම පොහොට්ටුවේ !

handcuffs_katnayakeඊයේ පැවැති පළාත් පාලන මැතිවරණ දිනය තුල මැතිවරණ නිතිය උල්ලංසණය කළ 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 9 දෙනෙකුම පොහොට්ටුවේ අධාරකරුවෝ වෙති.
පොහොට්ටුව මැතිවරණයේ අාරම්භයේ සිටම මිගමුව තුල බරපතල ලෙසින් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සිදුකරන මැතිවරණ ව්‍යාපාරය ගැන මැතිවරණ නිරික්ෂණ සංවිධාන විසින්ද කල්ඇතිවම කියා තිබුණි.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධිකාරික මංජුල ගජනායක මහතා කියා තිබුනේ පාලනය කිරිමට බැරි දේශපාලකයන් 4 දෙනාගෙන් එක් අයෙකු වන්නේ නිමල් ලංසා බවය.

Comments

comments