Wednesday, February 21, 2018
Breaking News
You are here: Home » News » දුෂිත පාලනයකට හවුල් නොවිමට ශ්‍රිලනිප අපේක්ෂකයන් දුන් ”ලේ ”පොරොන්දුව !

දුෂිත පාලනයකට හවුල් නොවිමට ශ්‍රිලනිප අපේක්ෂකයන් දුන් ”ලේ ”පොරොන්දුව !

dav

මීගමුව පෝරුතොට පැවැති රැස්විමකදි හිටුප ජනපතිණි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ඉතා වැදගත් සදහන් කළාය.
එනම් කිසිදු දුෂිත දේකට සම්බන්ධ නොවිමට මීගමුවේ ශ්‍රිලනිප අපෙක්ෂකයන් සියළු දෙනාම ලේ වලින් අත්සන් කරමින් දුන් ප්‍රතිඥාාවයි.
දශකයකටත් වඩා වැඩි කාලයක අන්ත දුෂිත පවුලක පාලනයට යටත්ව තිබුණ මිගමුව යළිත් අලුතින් ගොඩනැගිමට මේ ප්‍රතිඥාාව ඉතාමත් වැදගත් වනු ඇත.
මෙසේ මෙකි අපෙක්ෂකයන් විසින් දුන් ලේ පොරොන්දුව මීගමුවේ ආගමික නායකයන්ගේද මහත් අවධානයට යොමුව තිබුණි.
මන්ද සියළුම ආගමික නායකයන්ද දුෂණයෙන් වංචාවෙන් තොර නගර පාලනය 2018 වසරේ සිට අපෙක්ෂාවෙන් සිටින බැවිනි.
කොළඹට අද එක්රැස්වන පියතුමන්ලා මීගමුවේ දුෂණයෙන් වංචාවෙන් තොර නගර සභාවක් ස්ථාපිත කිරිම ගැනද ප්‍රධාන අවධානයකට යොමුකරනු ඇත.

dav

 

Comments

comments