Tuesday, May 22, 2018
Breaking News
You are here: Home » Articles » මීගමුව පොහොට්ටුවේ පැරදුණු නාගරික මන්ත්‍රින්ට ලයිස්තුවේ දොර වැසේ ! පත්කළ යුතු 9 දෙනාම කාන්තාවන් !

මීගමුව පොහොට්ටුවේ පැරදුණු නාගරික මන්ත්‍රින්ට ලයිස්තුවේ දොර වැසේ ! පත්කළ යුතු 9 දෙනාම කාන්තාවන් !

ලංසා කාන්තා 6මැතිවරණ නීතියට අනුව මීගමුව මහනගර සභාව තුල 25 % හේ කාන්තා නියෝජනය සම්පුර්ණ කිරිම සදහා අනිවාර්යෙන්ම කාන්තාවන් 12 ක් සිටිය යුතුය.
මේ අනුව එජාප කොට්ටාශ ජයගනිමින් දැනටමත් කාන්තාවන් දෙදෙනෙකු පත්ව හමාරය.
ඒ අනුව තවත් කාන්තාවන් 10 දෙනෙකු පත්කරගත යුතුව තිබේ.
ඒ අනුව පොහොට්ටුවට හිමිව ඇති අතිරේක ලයිස්තුවේ ඇති 9 දෙනාම අනිවාර්යෙන්ම කාන්තාවන්  විය යුතුය.
සරත් ලංසා කොයිතරම් ගැටුණද කිසිදු පරාජිත නාගරික මන්ත්‍රිවරයෙකු මේ අනුව ලයිස්තුවෙන් පත්කිරිමට මැතිවරණ නිතිය තුල කිසිදු ප්‍රතිපාදනයක් නැත.
ශ්‍රිලනිප ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 20% අඩු නිසා මෙම නිතිය ශ්‍රිලනිපය බලනොපානු ඇත.
එහෙත් තවත් එක් කාන්තා නියෝජනයක අඩුවක් 12 සම්පුර්ණ කිරිම සම්බන්ධයෙන් ඇති නිසා මැතිවරණ කොමිසම විසින් අදාල තිරණය ප්‍රකාශයට පත්කරනු ඇත.

Comments

comments