Tuesday, May 22, 2018
Breaking News
You are here: Home » Business » කෙලින් වීදියේ කාණු ජරා ජීර්ණ වෙලා – ව්‍යාපාරිකයෝ දොස් නගති !

කෙලින් වීදියේ කාණු ජරා ජීර්ණ වෙලා – ව්‍යාපාරිකයෝ දොස් නගති !

DSC_0113new

main Street

main Street

main street

main street

(2.45 pm ) මීගමුවේ රත්තරන් බඩු සාප්පු  පිහිටා ඇති  වීදියේ දෙපස කාණු අපද්‍රව්‍ය පිරී  ඉතාම අපිරිසිදු තත්ත්වයට පත්ව ඇති අයුරු දක්නට ලැඛේ. මේ සම්බන්ධයෙන් අවට ව්‍යාපාරිකයින් විසින් මීගමුව නගර සභාවේ  මහජන සෞඛ්‍ය කාර්යාලය කීප වාරයක් දැනුවත් කළ බව ඔවුන් පවසයි. නමුත් දැනට අවුරුද්දකටත් වැඩි කාලයක් පුරා මෙම කාණු සුද්ද කර නොමැති බව ව්‍යාපාරියන් චෝදනා කරති. මෙම අපිරිසිදු කාණුව නිසා මදුරු උවදුර සීඝ්‍රවී ඇති අතර නිතරම සංචාරකයින් සැරි සරන මෙම මාවත අපිරිසිදුව තිබීම  නගර පාලනයට මෙන්ම නගර වැසියන්ටද මහත් අපකීර්තියකි.

Comments

comments